හාර්ලීන් කෞර් ඩියොල් කියන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කාගේත් ආකර්ෂණය ලබා ගත්ත දක්ෂ ක්‍රීඩිකාවක්. ඇය 1998 ජූනි 21 වන දින උපත ලබා තිබෙනවා. ඇය හිමාචල් ප්‍රදේශය නියෝජනය කරන ක්‍රීඩිකාවකි. ඇය දක්ෂිණාංශික පිතිකරුවෙකි. දකුණු අත භාවිතයෙන් දඟ පන්දු යවන ඇය ඉතා විශිෂ්ඨ ක්‍රීඩා විලාසයක් නිතරම පෙන්නුම් කරයි. 2020 ජනවාරියේදී ඇය ඕස්ට්‍රේලියාවේ පැවති 2020 අයි.සී.සී. කාන්තා විස්සයි 20 ලෝ
from GOSSIP NEWS https://ift.tt/2VALANb
via https://tamil244.blogspot.com/
No comments