පාලමක් ඉල්ලා ගම් වැසියෝ මාරාන්තික උපවාසයක

Share:
බිබිල මඩුල්ල  ලග්ගල ගැමියෝ පිරිසක් දික්ඔය හරහා පාලමක් ඉල්ලා දින 3 ක් තිස්සේ මාරාන්තික උපවාසයක නිරතව සිටිනවා. තඹාන දික්ඔය හරහා තම ගම්මානයේ  නෙදර්ලන්ත රජයෙන්  පාලමක් ඉදිකිරීමට රුපියල් කෝටි 4ක මුදලක් ලැබුණ බවත් එය දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ගම්මානයට නොලැබුණු බව ද ගම්වාසීහු පවසනවා. මෙම ජනතාව පාලම ඉදි කිරීමට නියමිත දික් ඔය අසළ තාවකාලික මඩුවක් ඉදි කර මේ ආකාරයෙන් උපවාසයේ නිරතව සිටින

from GOSSIP NEWS https://ift.tt/3B0rRqz
via https://tamil244.blogspot.com/

No comments