මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ජීවිතේට බය අඳුරන්නේ නැති බවත් ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මගෙන් අහන්න. යනුවෙනි. මම ජීවිතේ කවදාවත් බය වෙලා නැහැ. දැකලා තියෙනවා ද මගේ මූණේ බයක් එකම එක දවසකවත්, වේදනාව, හැමදාම ඉන්නේ සැහැල්ලුවෙන් තමයි. බැසිල් මහත්තයත් පාර්ලිමේන්තුවට ආවා. එතුමා සහයෝගය ලබා දෙයිද
from GOSSIP NEWS https://ift.tt/2UH1PI2
via https://tamil244.blogspot.com/
No comments