මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක වැරදි ‌පිළිගෙන සමාව ඉල්ලයි

Share:
එංගලන්ත සංචාරයේදී තමන් අතින් වැරදි දෙකක් සිදුවූ බව පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටද එම ක්‍රීඩකයන් අදාළ ලිපිය හරහා පියවර ගෙන ඇති බවද සදහන්. 

from GOSSIP NEWS https://ift.tt/2WwCjq6
via https://tamil244.blogspot.com/

No comments