හිස් භාණ්ඩාගාරයක් සමඟ බැසිල්ට ප්‍රාතිහාර්යය පාන්න බෑ - ඒකට ටික කලක් යයි

Share:
මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හට භාරදෙනු ලැබුවේ හිස් භාණ්ඩාගාරයක් බවයි. එබැවින් ජනතාවට සහන දීමට ඔහුට යම් කාලයක් ගතවනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ   එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ සැණින් ඉන්ධන මිල අඩුකරනු ඇතැයි තමන් නොකී බවත් හිස් භාණ්ඩාගාර

from GOSSIP NEWS https://ift.tt/3wJAUcf
via https://tamil244.blogspot.com/

No comments