දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටි 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසනවා. සැකකරු රුපියල් ලක්ෂ 3 කට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා. දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා...
from GOSSIP NEWS https://ift.tt/3zn8LZV
via https://tamil244.blogspot.com/
No comments