ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය රිය අනතුරකින් මිය යයි

Share:
නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ  ලිඳුල ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීයෑමෙන් පෙර දින(30) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත්වුනා. මියයන විට 75 වන වියේ පසුවූ ඇය ජාත්‍යන්තර කීර්තියට පත් “හෝ ගානා පොකුණ” ඇතුළු සිනමා නිර්මාණ රැසක රංගනයෙන් දස්කම් පෑ අතර, පෙම්බර මධූ, කරුමක්ක

from GOSSIP NEWS https://ift.tt/3yjPBEu
via https://tamil244.blogspot.com/

No comments