ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය අනාවරණය කර ගෙන ඇති පරිදි චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එම පරීක්ෂණ වලදී හඳුනාගෙන ඇත්තේ මෙම එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි.
from GOSSIP NEWS https://ift.tt/3wSP0rN
via https://tamil244.blogspot.com/
No comments