අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක කාලයක් සඳහා සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරිමට කළාකරුවන් පිරිසක් එක්වී තිබෙනවා. රන්ජන් සහ අපි කලා හවුල නම් සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපියක් භාර දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
from GOSSIP NEWS https://ift.tt/3y5PADM
via https://tamil244.blogspot.com/
No comments