ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී අවසන්

Share:
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වනවා. මේවනවිට කොවිඩ් තුන් වන රැල්ල තවදුරටත් වර්ධනය වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කර සිටිනවා. රට පුරා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැව

from GOSSIP NEWS https://ift.tt/2TFpVTC
via https://tamil244.blogspot.com/

No comments