හැම පැත්තෙම වංචාව දූෂණය හා නාස්තිය අඩු කළ යුතුයි

Share:
වසංගතය හමුවේ ජනතාව අසීරුතාවයකට පත් වී සිටින නිසා ඔවුන් අසීරුතාවයට පත්වන ලෙස කටයුතු නොකරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. ජනතාවට වඩා යහපත් සේවයක් සැලසීම මේ මොහොතේ සියලු මහජන නියෝජිතයන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් ඇයි ද ඒ මහතා සදහන් කලේය. හැම පැත්තෙම වංචාව දූෂණය හා

from GOSSIP NEWS https://ift.tt/36WQDu2
via https://tamil244.blogspot.com/

No comments