උදේනි නදීකාගේ  බාල පුතා 'දනුජ ' ආදරණීය කැදැල්ල හදන්න සූදානම්

Share:
උදේනි නදීකා කියන්නේ අපි කවුරුත් ආදරේ කරන සුන්දර, දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍ය ගනණාවක් ඔස්සේ රසික හදවත් හොරා ගත් ඇය මේ දින වලද විවිධ වූ ටෙලිනාට්‍ය හරහා අපිට දකින්න පුලුවන්. අද අපි කියන්න යන්නේ වෙනමම කාරණාවක්.ඇයගේ ආදරණීය පුතා ගැන. ඔහු දනුජ විශ්වජිත්. දනුජ කියලා කියන්නේ හුඟාක් දඟකාර වගේම කඩවසම් තරුණයෙක්. තමන්ගේම ව්‍යාපාරයක් කරන මොහු විනෝදාංශයක් විදියට මෝටර් රථ අලංකරණයේ (Car Modif

from GOSSIP NEWS https://ift.tt/3hYJ3Ee
via https://tamil244.blogspot.com/

No comments