අඹ ගෙඩියක් රුපියල් තිස් දහසයි

Share:
අඹ කිවුවාම ඔනම වයසක කෙනෙක් ආසාවෙන් ආහරයට ගන්න පලතුරක්..ලංකාවේත් නොයේකුත් නම් වලින් අඹ වර්ග තිබේනවා ඒ අතරින් වැඩි මිලකට අලෙවි වන අඹ වර්ගය තමයි..අල් පොන්සු අඹ ඔබ දැක ඇති පාර අයිනේ තියාගෙන විකුනනවා අල් පොන්සු අඹ කිලෝ එකක් රුපියල් 600 විතර වෙනවා. කහම කහ පාට පිට පොත්තක් සහිත අඹ වර්ගයක් රසයත් ඒ වගේමයි.. හැබැයි ඔබට මම මේ කියන්න යන්නේ ලංකාවේ  මුදලින් ලක්ෂ  තුනකට අඹ ගෙඩි දෙකක් ජපානයේ  වෙන්ද

from GOSSIP NEWS https://ift.tt/3yNHb7X
via https://tamil244.blogspot.com/

No comments