විදුලි අනතුරක් ගැන රතු එළියක්

Share:
ලංකා විදුලිබල මණ්ඩලයේ  ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්‍රතික්ෂේපකරමින් බලධාරීන්  කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි. ‘‘ලංවීම ඉංජිනේරුවරුන්ගේ ගල්ඇඟරු මාෆියාව‘‘ යනුවෙන් ව්‍යාජ බිල්ලෙක් මවමින් ගල්අඟුරු බලාගාර ප්‍රතිකෂේප කිරීම නිසා  අනාගතයේදී රටේ දැඩි විදුලි අර්බුදයක් හටගනු ඇතැයිද ලංකා වි

from GOSSIP NEWS https://ift.tt/3iGb7g2
via https://tamil244.blogspot.com/

No comments