ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග”හැප්පිය” යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණකි ද රනිල් වික්‍රමසිංහ ම
from GOSSIP NEWS https://ift.tt/3wypnw3
via https://tamil244.blogspot.com/
No comments