දිනෙන් දින වැඩි වන මාර්ග අනතුරු

Share:
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා පවසනවා. මෙම පිරිසෙන් පුද්ගලයන් 7 දෙනෙකු යතුරුපැදි කරුවන් බවත්, සෙසු 3 දෙනා පදිකයින් බවත් පැවසෙනවා. දිනකට අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මියයාම කණගාටුවට කරුණක් බවත්, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය , බීමත්ව රිය ධාවනය, අ

from GOSSIP NEWS https://ift.tt/3xA52rA
via https://tamil244.blogspot.com/

No comments