කුසල්ට, ධනුෂ්කට සහ දික්වැල්ලට ලැබුණු දඩුවම

Share:
පසුගිය එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාට ක්‍රිකට් තහනමක් සහ දඩ නියම කිරීමට එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර තිබේ. එහිදී නිරෝෂන් දික්වැල්ලට එරෙහිව මාස 18ක ක්‍රිකට් තහනමක් ද ගුණතිලක සහ මෙන්ඩිස් ට එරෙහිව මාස 24ක ක්‍රිකට් තහනමක් ද පනවන ලෙස නිර්දේශ කර ඇති බව වාර්තා

from GOSSIP NEWS https://ift.tt/3rJLNcQ
via https://tamil244.blogspot.com/

No comments