ලබන මස පළමුවැනිදා සිට ලංගම සහ පුද්ගලික බස් රථ සීමිත ප්‍රමාණයක් අන්තර් පළාත් ධාවනයට යොදවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් සහ ජාතික ගමනාගමන කොමිසමෙන් අනුමැතිය ලබාදෙන බස් රථ පමණක් එලෙස අන්තර් පළාත් ධාවනයට එක් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අනුව කාර්යාල වේලාන්වලදී පමණක් මෙම බස්රථ හා දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්&zwj
from GOSSIP NEWS https://ift.tt/3zJcrFN
via https://tamil244.blogspot.com/
No comments