මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සැකසීමට පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 2020 වසරේ මෙරට ලියාපදිංචි වාහන අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අවු.10ට වඩා පැරණි ඒවා වන අතර එවැනි පරණ වාහන මානව නඩත්තු නොකිරීම මෙරට වායු දුෂණය ඉහළ යෑමට ප්‍රබල හේතු සාධකයක් වන බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ. ඒ අනුව මෙරට
from GOSSIP NEWS https://ift.tt/3edEdBN
via https://tamil244.blogspot.com/
No comments