අළුත්වැඩියා කළ කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත මහතාගේ අතින් සිසු අයිතියට

Share:
නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කළ  කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත  මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව අඩු පහසුකම් සහිත පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර නාවික විධානය පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාල

from GOSSIP NEWS https://ift.tt/36trLKc
via https://tamil244.blogspot.com/

No comments