සීතල ඇන්ටාක්ටිකාවෙන් හමුවූ ලොව වියළිම ස්ථානය

Share:
වසර දහස් ගණනක් තිස්සේ වර්ෂාපතනයක් නොලැබූ චිලියේ අටකාමා කාන්තාරය පෘථිවියේ වියළිම ස්ථානය බව විශ්වාස කෙරෙනවා. නමුත් මේ වන විට නම් ඒ මතය වෙනස් වෙමින් පවතිනවා. ඒ, මැක්මර්ඩෝ වියළි නිම්න, ලෝකයේ වියළිම  ස්ථානය ලෙස හඳුනා ගැනීමත් සමඟයි. මේ පිහිටා තිබෙන්නේ සීතල ඇන්ටාක්ටිකාව තුළමයි. මෙම වියළි නිම්න වලට වසර මිලියන 2කට ආසන්න කාලයක් වැසි ලැබී නැහැ.ඒ වගේම මෙහි සුළං පැයට කිලෝමීටර් 320ක වේගයකින් ගමන් කරනවා. මේ

from GOSSIP NEWS https://ift.tt/3wRtB2h
via https://tamil244.blogspot.com/

No comments