පාසල් ළමුන්ට දෙන්නේ කුමන එන්නතද

Share:
වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

from GOSSIP NEWS https://ift.tt/2TJOFdq
via https://tamil244.blogspot.com/

No comments