මැණික් කර්මාන්තයට නව ඉල්ලමක්

Share:
මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව කර්මාන්ත විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සාදන ලද නියෝගවලට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති එම අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී එකඟතාව හිමිවිය. මේ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීම සඳහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්‍රය ලබා ගැනීමට

from GOSSIP NEWS https://ift.tt/3yWNgzb
via https://tamil244.blogspot.com/

No comments