වතුකරයේ දැරියක වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතුකරයේ දේශපාලන නායකයකු වූ වඩිවේල් සුරේෂ් මහතා එම මරණයට සාධාරණය ඉෂ්ට විය යුතු බව කියා සිටියේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවයි.
from GOSSIP NEWS https://ift.tt/3rEg6C4
via https://tamil244.blogspot.com/
No comments