දහ අටේ කොල්ලව සිහිනෙන් දකින්න එලිමහනේ නිදාගත් වයසක කතට සර්පයෙක් ගහලා

Share:
පෙම් සිහිනය යළි දකින්න මිදුලේ නිදාගත් කතට සර්පයකු ගහලා සිහිනෙන් දුටු දහ අටේ පෙම්වතා යළි සිහිනෙන් පෙනෙන තුරු දින ගණනක් රාත්‍රියේ මිදුලේ නිදාගත් 68 වියැති කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමේ අපූරු පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.   වසර ගණනක් විදේශගතව ගෘහසේවා රැකියාවේ යෙදී සිට පැමිණ සිටි මෙම කාන්තාව 68 වන වියේ පසුවූවාය. මෙම විවාහක කත නිතර තරුණියක ලෙස හැඩවෙමින්, හැසිරෙම

from GOSSIP NEWS https://ift.tt/3wz0RLn
via https://tamil244.blogspot.com/

No comments