ඔලිම්පික් ඉතිහාසය වෙනස්කල පුංචි ක්‍රීඩිකාව

Share:
ඔලිම්පික් ඉතිහාසය අලුත් කරන්නට ජපාන ස්කේට් බෝඩ් ක්‍රීඩිකා නිශියා මොමිජි සමත් වුණා.ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් ලාබාලම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙමින්. ලාබාල ක්‍රීඩිකාවන් අතරේ පැවති තියුණු සටනකින් අනතුරුව ඇය හමුවේ පරාජය පත් වුයේ තවත් 13 හැවිරිදි ක්‍රීඩිකාවක වන බ්‍රසීලයේ, රයිසා ලීල්.මෙහිදී රන් පදක්කම දින ගැනීම සඳහා 13 හැවිරිදි නිශියා මොමිජි ලකුණු 15.26ක් ලබා ගත් අතර දෙව

from GOSSIP NEWS https://ift.tt/3zz7cs7
via https://tamil244.blogspot.com/

No comments