අහසෙන් ගිහින් කංසා හේන් අටක් වටලයි

Share:
කොස්ලන්ද උමාඔය  ජලාශයට යාබද කඳු පන්තියේ මහා පරිමාණයෙන් වගා කර තිබූ කංසා හේන් 8ක්  විශේෂ කාර්ය බලකාය ද්‍රෝණ මෙහෙයුමකින් වටලා විනාශ කළ බව විශේෂ කාර්ය බළකාය පවසනවා. විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ ඩ්‍රෝන ඒකකය  විසින් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා. මෙම මෙහෙයුමේ දී ඉතා සරුවට වගා කර තිබූ ගංජා හේන් අටක් වටලා,  ඒවා සියල්ල  විනාශ කර තිබෙනවා.     &nb

from GOSSIP NEWS https://ift.tt/3zbpH5M
via https://tamil244.blogspot.com/

No comments