අපි හැමොගෙම සිරුරෙ රුදිරය තියෙනව තවත් විදියකට කියනව නම් ලේ තියෙනව ,අපි අහල තියෙන්නෙ ලේ රක්ත වර්න ලෙසය නමුත් රක්ත් වර්න නොවන ලේ ගැන ඔබ අහල නැහැ නේද , මේ තියෙන්නේ රුධිර සාම්පල ද්විත්වයක්.ඉන් එකක් රතු පැහැයෙන් පෙනෙන නිසා නිසැකවම ඒ රුධිර සාම්පලයක් බවට විශ්වාස කරන්න පුළුවන්.ඒත් නිල් පැහැයෙන් පෙනෙන අනෙක් ද්‍රාවණය..? ඔව් ! ඒත් රුධිරයම තමයි.හැබැයි අපේ ඇඟේ නහර ඇතුලෙ දුවන රුධිරන නෙමෙයි.මේ බූවල්ලෙකුගේ ලේ
from GOSSIP NEWS https://ift.tt/3rl8Vyj
via https://tamil244.blogspot.com/
No comments