නිවේදන වෘත්තියයි ප‍්‍රසංග වේදිකාවේ කථනයයි කියන්නෙ හාත්පසින්ම වෙනස් කටයුතු දෙකක්..... සුරංගි කොඩිතුවක්කු

Share:
නිවේදිකාවක් ලෙස ශ‍්‍රාවකයන්ගේ ආදරය දිනා ගන්න වරම් ලැබූ ඇය අද දවසේ එකී ශ‍්‍රාවකයන්ම තම රංගන හැකියාව ඔස්සේ නෙත් සිත් වසඟ කරගනිමින් පේ‍්‍රක්‍ෂකයන් බවට පත්කර ගෙන හමාරය. ඇය නමින් සුරංගි කොඩිතුවක්කු. සුරංගි ක්‍ෂේත‍්‍රයට එන්නෙ නිවේදිකාවක් විදියට... " ඔව්. ඒක ඇත්ත. ඒක  සිද්ධ වෙන්නේ  මෙහෙමයි. මම අධ්‍යාපනය ලැබුවේ මහනුවර පුෂ්පදාන බාලිකාවේ. සාම

from GOSSIP NEWS https://ift.tt/2UvTrvz
via https://tamil244.blogspot.com/

No comments