වනජීවී නිලධාරීන්ටත් කොරෝනා

Share:
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර,පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්‍ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු කෝවිඩ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ‍්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ සම්බන්ධයෙන්  සමනළ ස්වභාව රක්‍ෂිතභාර අඩවි ආරක්‍ෂක ඩී.පී. සියාසිංහ මහතාගෙන් විමසූවිට ඔහු ද එය තහවුරු ක

from GOSSIP NEWS https://ift.tt/2Uzr8Mw
via https://tamil244.blogspot.com/

No comments