අන්තර්ජාලය ඔස්සේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේ ජපානයේ මට්ටමේ සිටි මෙරට මේ වන විට ඇෆ්ගනිස්ථානය මට්ටම දක්වා පහත වැටී ඇති බවයි. රට මේ තත්වයෙන් ගොඩගැනීමට එක් මතයක් මත කටයුතු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. විවිධ පීඩාවන්ට ලක්ව සිටින ජනතාවට කෙටිකාලීන සහන ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව සමඟ එක්ව කැබිනට් මණ්ඩලය තීරණ ගත යුතුව ඇති බවත් ඒ මහතා පවසනව
from GOSSIP NEWS https://ift.tt/3BSAIv4
via https://tamil244.blogspot.com/
No comments