ජාතික සඳුන් උයන සඳුන් ගස් දහසකින් සහ පොකුණු 11කින් සමන්විත ලංකාවේ පළමු විවේක උයන වේ. සඳුන් ගස්වල ඉහළ ඖෂධීය වටිනාකමක් ඇති අතර සඳුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම විවේක උද්‍යානය ලෙස මෙය ලෙස හැඳින්විය හැකි ය. සඳුන්, උයනක අසිරිය විඳිමින් එහි සුවඳ ආඝ්‍රණය කරමින් ජනතාවට තම දරු පවුල් සමඟ විවේකීව ගත කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම උදෙසා මෙම උද්‍යානය ඉදි කෙරෙයි. බත්තරමුල්
from GOSSIP NEWS https://ift.tt/3evGxVd
via https://tamil244.blogspot.com/
No comments