මම කිරි බොන්න හුඟාක් ආසයි.... ඩිශ්නි කියන අලුත් කතාව

Share:
කළා ලෝකයේ දඟකාර, කටකාර චරිතයක් තමයි ඩිශ්නි රාජපක්ෂ කියන්නේ. නිරූපන ශ්ල්පිනියක් ලෙස කළා ලෝකයට පැමිණි ඇය මේ වනවිට ටෙලිනාට්‍ය වගේම සිනමාපට ගණනාවකටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඩිශ්නිගේ ගම කුරුණෑගල. ඇය ගමේ ඉන්න කාලේ ගැන කියන්නේ මේ වගේ කතාවක්..... " පුංචි කාලේ මම ගොඩක් දඟයි. 2 වසරට යනකන් අපි කුරුණෑගල හිටියේ. මම ඒ ගමට තාමත් ගොඩක් ආසයි. මගේ තාත්තා ඒ කාලේ මාත් එක්ක මගේ වයසේ කෙනෙක්

from GOSSIP NEWS https://ift.tt/3BIlAAj
via https://tamil244.blogspot.com/

No comments