මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මංගල සමරවීර මහතා සඳහන් කර සිටියේ "ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මේ රටේ ඕනෙම පුරවැසියෙකුට පුලුවන්.අනික් පැත්තෙන් මගෙත් ලොකු විස්වාසයක් තියනවා ඔය කියපු දේ කරන්නෙත් මම විතරයි කියලා, හැබයි එහෙම විස්වාසය තිබුනට මදිනේ, දිනන්නත් ඕනි. ඒක නිසා එවැනි බලවේගයක් මට තියනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ, ඒකයි මෙතන ජනාධිපති වීම නෙමෙයි මම කිව්වෙ තව අවුරුදු 4ක් එ
from GOSSIP NEWS https://ift.tt/3x3f2IH
via https://tamil244.blogspot.com/
No comments