ග්‍රාම නිළධාරින්ට අළුත් චක්‍රලේඛයක්

Share:
සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීවරන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි. මෙි අනුව කාණ්ඩ 4ක් යටතේ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ප්‍රගතිය වාර්ථා කළ යුතුවේ.වයස් කාණ්ඩ යටත

from GOSSIP NEWS https://ift.tt/3iCTzkE
via https://tamil244.blogspot.com/

No comments