යූටියුබ් නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් තිලංග සුමතිපාල මහතා පවසන්නේ මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම පත්වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව දැඩිලෙස කණගාටුවට පත්වන බවයි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වර්තමානයේදී කිසිදු ජාතික සැළැස්මක් නොමැති බවත්, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී ඇති බවත් ඒ මහතා පෙනවා දෙනවා. තමා ක්‍රිකට් ආයතනය සම්බන්ධ වී කටයුතු කළ කාලසීමාව
from GOSSIP NEWS https://ift.tt/3yWXIH1
via https://tamil244.blogspot.com/
No comments