කොරෝනා අස්සේ කුඩා දරුවන්ට තවත් ලෙඩක්

Share:
බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හැඳින්වෙන රෝගය වැළඳුණු දරුවන් 34 දෙනකු  මෙරටින්  වාර්තාවී ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය නලීන්. සී. කිතුල්වත්ත මහතා පවසනවා. මේ රෝගය පැතිරෙන්නේ  කොරෝනා  වැළඳුණු දරුවන් අතරේ බව ඔහු සඳහන් කළේය. මින්  දරුවන් 21 දෙනෙකුට  රිජ්වේ රෝහලෙන්  ප්‍රතිකාර ලබාදී ඇති බවත්, දරුවන් 05

from GOSSIP NEWS https://ift.tt/3kAZTMt
via https://tamil244.blogspot.com/

No comments