මෙරට සියලු අසභ්‍ය අඩවි තහනම් කිරීමට නියෝග

Share:
මෙරට තුළ ක්‍රියාත්මක වන සියලු අසභ්‍ය අඩවි තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් ඊයේ (29) දිනයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝග කර තිබෙනවා. අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම්, එවැනි වෙබ් අඩවි නාමයන් ලියාපදිංචි කිරීම, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් කොමිසම වෙත වැඩිදුරටත් නිය

from GOSSIP NEWS https://ift.tt/3ldeD4q
via https://tamil244.blogspot.com/

No comments