මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව ඉහළ දැමීමේ තීරණයක්

Share:
මෙහෙකාර සේවයේ යෙදවීම හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවදානය යොමුවී ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ඇයෙකු මෙහෙකාර සේවයේ යොදාවා ගන්නේ නම් ඔහුට හෝ ඇයට වයස 18 සම්පූර්ණ වී තිබිය යුතු වෙනවා. රැකියා 52ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර ඇති අතර, නව සංශෝධනයට අනුව රැකියාවේ ස්වභාවය අනුව සලකා බලා එම රැකියා සංඛ්‍යාව 76ක් දක්

from GOSSIP NEWS https://ift.tt/2UA3BLL
via https://tamil244.blogspot.com/

No comments