හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගත් පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා. නමුත් මෙම සොරකම සාමාන්‍ය සොරකමක් නොවන බවට වැටහුනේ පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකවල තිබූ දේවල් පරික්ෂා කල පසුයි. එහි පිරී තිබුණේ අසැබි නිල් චිත්‍රපටිය. එම චිත්‍ර
from GOSSIP NEWS https://ift.tt/3lkj0KS
via https://tamil244.blogspot.com/
No comments