සමගි ජන බලවෙිගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.රහස් පොලිසියට කැඳවා ඇත. හෙට දිනයේ පෙරවරු 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙි පෙනි සිටින ලෙස එම කොටිඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුමි දී තිබෙි. පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වු ප්‍රහාරය සමිබන්ධව මාධ්‍ය හමුවකදි සිදු කරන ලද ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවිම සිදු කර ඇත. අනුරංග
from GOSSIP NEWS https://ift.tt/3BISQHB
via https://tamil244.blogspot.com/
No comments