ඩොලර් හිඟයක් මවා පාන්නෙ මේ රටේ ඉන්නවා ඩොලර් විකුණන වෙළෙන්දො - එස්. එම්. චන්ද්‍රසේන

Share:
මෙරට ඩොලර් හිඟයක් නොමැති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒ බව පැවසූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. රටේ ඩොලර් හිඟයක් මවාපෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් මෙරට ජනතාව ඩොලර් හිඟයක් සම්බන්ධව කලබල වීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පවසනවා. “ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් හිඟයක්

from GOSSIP NEWS https://ift.tt/3BDmY78
via https://tamil244.blogspot.com/

No comments