උත්තර් ප්‍රදේශ් දේවරියා දිස්ත්‍රික්කයේ 17 හැවිරිදි දැරියක් කලිසමක් ඇඳීම නිසා ඇගේ සීයා සහ මාමලා විසින් ඝාතනය කර ඇත. මෘත දේහය බැහැර කිරීමට උදව් කළ සීයා සහ මෝටර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය බ්‍රහස්පතින්දා මවුදී පොලිස් ස්ථානයෙන් වාර්තා විය. ඝාතනයට ට ලක්වූ දැරිය සිය පියා සමඟ ලුඩියානාවේ නැවතී සිට ඇත. ගමට ආපසු පැමිණි පසු දැරිය කලිසමක් හැද සිට ඇති අතර ඇගේ සීයා සහ මාම
from GOSSIP NEWS https://ift.tt/3zKa0CN
via https://tamil244.blogspot.com/
No comments