ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට නාමල් ඔලිම්පික් යයි

Share:
ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා එමෙන්ම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට එම තරඟ පැවැත්වෙන දිනවලදී අමාත්‍යවරයා ක්‍රීඩාංගනයට යාමට සූදානමින්ද සිටිනවා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්

from GOSSIP NEWS https://ift.tt/3zmqT6o
via https://tamil244.blogspot.com/

No comments