රට සම්පූර්ණයෙන් විවෘත කරන දිනය ගැන ඇමති බන්දුල කියයි

Share:
මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත්, ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා පවසනවා

from GOSSIP NEWS https://ift.tt/2WfIZbP
via https://tamil244.blogspot.com/

No comments