වහලියක් ලෙස ප්‍රංශයේ මියගිය අප්‍රිකාවේ අභිමානය “සාරා”

Share:
සාරා බාට්මන් (Sarah Baartman) 1789 වර්ෂයේදී අප්‍රිකාවේ කේප් කොලෝනියේ කැම්ඩෙබූ නිම්නයේ උපත ලද කලු හම ඇති දැරියකි. ඇගේ මව්පියන් සුදු ජාතිකයන් පාලනය කල ගොවිපලක සේවය කල අතර ඇයට වයස අවුරුදු දෙකේදී ඇගේ මව මියගොස් තිබුණා. රියදුරකු වූ ඇගේ පියාද ඇය නව යොවුන් වියට පා තබන අවදියේදී අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඇය සිය තාරුණ්‍යයේ මුල් අවදියේදී විවාහ වූ අතර ඇගේ සැමියාව ලන්දේසීන් විසින් ඝාතනය කරන ලදී. ඇ

from GOSSIP NEWS https://ift.tt/3eA3DtH
via https://tamil244.blogspot.com/

No comments