මම ගොඩක්ම බය වුණේ මගේ බිරිඳ ගැන...... භාතිය ජයකොඩි

Share:
ශ්‍රී ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගත්ත යුවලක් තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ. 1998 වසරේ ඉඳලම භාතිය සහ සන්තුෂ් කියන නම් දෙක ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ගීත ඇල්බම් ගණනාවක්ම ලාංකේය රසික රසිකාවියන්ට දායාද කල ඔවුන් තරුණියන්ගේ ආදරේ දිනාගන්න සමත් වුණා.  භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් යුවල පිලිබඳ බොහෝ අය හිතාගෙන ඉන්න දෙයක් තමයි මේ දෙන්නා අයියා - මල්ලි කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ දෙදෙනා ගොඩක් හ

from GOSSIP NEWS https://ift.tt/2Urq7q2
via https://tamil244.blogspot.com/

No comments