රන්ජන්ට නිදහස ලැබෙන්නේ නෑ

Share:
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලදව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිර දඬුවම් ලබාදී සිටින රන්ජන් රාමනායක මහතාට නිදහස් ලබාදීමට තරම් හේතුවක් මෙතෙක් කිසිවෙකුත් විසින් ඉදිරිපත් කර නැති බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබෙනවා. රන්ජන් හට පොදු සමාව යටතේ නිදහස් ලබා දෙන්නැයි සමගි ජන බලවේගය විසින් කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධ

from GOSSIP NEWS https://ift.tt/3f88KBL
via https://tamil244.blogspot.com/

No comments