ලංකාවේ වෙරළට ගොඩගසන ඉන්දියාවේ රෝහල් කසල

Share:
වෙරළට ගොඩ ගසන ඉන්දීය රෝහල් කසල.. යාපනය වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගෙවුණු දින කිහිපය පුරාවට රෝහල්  වලින් බැහැර කරන අපද්‍රව්‍ය  ගොඩ ගසා ඇති බව ධිවරයින් සහ ප්‍රදේශ වාසින් ප්‍රකාශ කරනු ලබයි. යාපනය පුන්කුඩතිවි,කුරිකඩිඩුවාන් වෙරළ ප්‍රදේශ වලට මෙම රෝහල් අපද්‍රව්‍ය ගොඩ ගසා ඇත. රෝහල් වල භාවිතා කර ඉවත එන්නත් කටු,සේලයින් බෝතල්,රුධිරය ලබා ගන්නා උපකරණ.⁣⁣ඖෂධ රැඳවුම් ඇතුළ

from GOSSIP NEWS https://ift.tt/3e5CYVi
via https://tamil244.blogspot.com/

No comments