මහනුවර ඇති, Fiat 642 වර්ගයේ බස් රථය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන මෙම රථය ඉතාලියේ නිෂ්පාදිත කල රථයකි. ලං.ග.ම. ආරම්භ කිරීමට සාපේක්ෂව 1958 වසරේ මෙම වර්ගයේ බස් රථ දහයක් ලැබී ඇත.. දැනට නම් අනිකුත් බස් රථ කිසිවක් නොමැති බව දැන ගන්නට ලැබේ.ලං.ග.ම. මෙවන් බස් රථ අපේ වර්ථමානය එනම් අනාගත පරපුරට දැකගැනීම පිණිස මෙය ආරක්ෂාකර මහනුවර උතුර ඩිපෝවට විශේෂ ස්තූතිය අපගෙන් ඉපැරනි ව
from GOSSIP NEWS https://ift.tt/3kVV1S7
via https://tamil244.blogspot.com/
No comments